මහින්දට හදිසි ශල්‍යකර්මයක්! සති කිහිපයක විවේකයක්!

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට සති කිහිපයක විවේකයකින් පසුවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

ඒ බන දැනුම් දෙමින් දේශප්‍රිය මහතා තබා තිබූ සටහන මෙසේය.

මිතුරනි,

16 වන සෙනසුරාදා වම් ඇසේ සිදු කළ ශල්‍ය කර්මයක් හේතුවෙන්, නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා (සමහර විට එයිනුත් ඔබ්බට යනතෙක්) ඉලෙක්ට්‍රොනික / ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැළකී සිටිය යුතුව තිබේ .මේ නිසා පෝස්ටු වලට කමෙන්ටු ලිවීම හෝ ප්‍රතිචාර දැක්වීම හෝ කළ නොහැකි අතර, මෙම පෝස්ටුව හා බන්දුල වර්ණපුරයන් පිළිබඳ බැනරය සකස් කරවා ප්‍රසිද්ධ කරන ලද්දේ අන් අයකුගේ සහයෙනි.ගුරැ අරගලය දිනුම් ද පරාජිත ද රෙපෝරැ ද යන්න පිළිබඳ මගේ අදහස් දැක්වෙන පෝස්ටුවක් මට සහය වන අයෙකු විසින් ටයිප් කරමින් පවතී.සැමවිටම මට අන් අයගේ සහය පතා කරදර කිරීම කළ නොහැකි බැවින් , සමාජ ජාල පරිශීලනයෙන් තාවකාලික විරාමයක් ගනිමි.ජයවේවා!!!

image 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්තවය මෙන්න
01:41
Video thumbnail
වැඩේ හරියට කරන්න බැරිනම් ගෙදර යන්න - ඇමති විදියට පළවෙනි පාරට බන්ධනාගාරයට ගිහින් තියෙන්නේ ?
09:56
Video thumbnail
හර්ෂණගේ කතාවට අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:13
Video thumbnail
සිරකරුවන් වෙන්න පුළුවන් එයාලා ඉන්නේ රාජ්‍ය භාරයේ - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
05:32
Video thumbnail
අපි උඩ බලාගෙන හිටියේ නෑ - චෝදනාවලට ඇමති උත්තර දෙයි
07:38
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සියල්ල අධිකරණ ඇමති එළියට දායි - ප්‍රහාර යොමු කරලා CCTV කැමරා ටික කඩලා
08:51