මිහින්තලා විහාරයේ විහාරාධිපති වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුවීම සඳහා අද (15) තංගල්ල, කාල්ටන් නිවස වෙතට පැමිණ තිබෙනවා.
විහාරාධිපති හිමියන් පවසා සිටියේ හෙට දිනයට යෙදී තිබෙන මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීමට සහ සුබ පැතීම සඳහා මෙලෙස පැමිණි බවයි.














Walaha gihilla .. danbatha
අනේ, මෙි ගන රැළට ලැජ්ජා නැති හැටි. මුන් එලිපිටම සාසනේ කන හැත්ත.
Rata beragatha manussayata deegaayu wewaa