මහින්දගේ ඉල්ලා අස්වීමේ ලිපියට දිනයක් නෑ

අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ අද (09) පස්වරුවේ ධුරයෙන් ඉල්ලා අස්වුණා.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දන්වමින් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබුණා.

අග්‍රාමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂය යටතේ නිකුත්කර ඇති මෙම ලිපියේ දිනයක් සටහන් නොවීම විශේෂත්වයක්.

අදාල ලිපිය නිකුත්කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පොදුජන යහපත වෙනුවෙන් කැප වූ තමන් ඉදිරියේදීත් ඕනෑම පරිත්‍යාගයක් සිදුකිරීමට සූදානම් බවයි.

අදාල ලිපිය පහතින්..

WhatsApp Image 2022 05 09 at 4.24.16 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16