මහින්දගෙන් ලොහාන්ට දැනුම් දීමක් !

වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා හැසිරීමක් පෙන්නුම් කළ ලොහාන් රත්වත්තේට, ඔහු දරන සියලු අමාත්‍ය ධූරවලින් ඉවත්වන ලෙස, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඉතාලියේ සිටින අග‍්‍රාමාත්‍යවරයා, අගහරුවාදා රාත‍්‍රියේ, ලොහාන් රත්වත්තේට දුරකථන ඇමතුමක් දී මේ බව දැනුම් දී තිබේ.

ඉන්පසුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී ලොහාන්ගේ ඉල්ලා අස්වීම භාර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වූයේ ඔහු දැරූ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණක් වන අතර තවමත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධූරය දරයි.

– mawrata

  1. මොනා උනත් මහින්දය කරපු දෙ හරි . හැබයි තව ටික දවසක් ගිහින් ඔකෙ සද්දෙ නිවිලා ගියාම මූට ලෝහාන්ට වෙන රාජ්ය ඇමති කමක් නිර්මානය කරලා දෙන්නත් බැරි නෙහෙ . මහින්ද ඒ ජාතියෙ එකා; ඌට බලයෙ ඉන්න . ඔනෙම බලු පාහර වෙඩක් කරනවා; රටට හෙන ගෙහුවත් . මතකනෙ ජනපති කාලෙ මර්වින් සිල්වල ; විමල් සහ බහුතරය එකල බලු වෙඩ හොරකම කරද්දි උන්ව ආරක්ෂා කල හැටි

  2. මෙ වාගෙ දාමරික මැරයන් පාර්ලිමෙන්තුවෙන් තුරන් කල යුතුමය . මුන්ට චන්දය දුන්ජනතාව කලෙ ලොකු වරදක් . මැර දාමරික තක්කඩියන් වෙනුවෙන් චන්දය දීම ; පසුගිය චන්දයෙදී ජනතාව මෙ රජය ගෙන එන්න චන්දය දුන්නෙ ලොකු වෙනසක් බලා පොරොත්තුව , එනම් පසුගිය යහපාලන ජඩපාලන කාලයෙ නීතිය උසාවිය පොලීසිය නඩු කාරයන් දේෂපාලනීය කර එවා බල්ලගෙ නීතියට ගිය නිසා, දෙන් බෙලුවම ඊටත් එහා ගිය රජයක් තියෙන්නෙ . මෙ වාගෙ බල්ලන් දුටු තැන මරා දමා හෝ වෙනත් ක්‍රමයකින් නිශ්ක්‍රීය කිරීම රටට යහපතක් ; මූට ඇමති කමක් දෙන්න වටින එකෙක් නෙමෙ ලෝහාන් කියන්නෙ , එක ඇමති කමක් නැති උනාට තව එකක් තිබීම ඌට පෙර පරිදිම බලු වෙඩ දාමරික වෙඩ මැර වෙඩ කිර්‍රිමට ලොකු රුකුලක් , එනිසා මූට තියෙන සියලුම් බලතල අයින් කල යුතුමය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46