මහා හාස්කම් ඇති නල්ලූර් කෝවිල වතුරෙන් යට වෙලා! අනතුරක ඉඟියක්ද? කාගෙ හරි අපලයක්ද?

උතුරු පලාතේ ගෙවී ගිය දින 5 ක කාලය තුලදී බලපෑ අධික වර්ෂාව සහ අකුණ ගැසීම් වලින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර පවුල් 11 කට අයත් පුද්ගලයින් 45 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය පවසයි.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි පවුල් 9 කට අයත් පුද්ගලයින් 40 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම අද (31) වන විට යාපනය නල්ලූර් කෝවිල් භූමියද වැසි ජලයෙන් යටවීමේන් බැතිමතුන්ගේ ආගමික කටයුතු වලට බාධා එල්ල වී ඇත.

මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ වර්ෂාව හේතුවෙන් පවුල් දෙදකට අයත් පුද්ගලයින් පස් දනෙකු පීඩාවන්ට පත්ව ඇති අතර එහිදී  වර්ෂාවත් සමග නිවසකට අකුණු සැර වැදීමකින් එහි සිටි එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල ගත කොට ඇති බව මුලතිව් දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42