මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු හෙළිවෙයි

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී කුලී නිවාස තුළ රැඳී සිටිමින් රට පුරා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ හා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

එම තොරතුරුමත සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.

image 13
image 14