හිටපු අමාත්‍ය නිමල් ලස්නා අමාත්‍යවරයාගේ නිවස මේ මොහොතේ වටලා තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ 5000 කට අධික ජනතාවක් ඒ අසල ඇති බවයි පැවසුවේ.
කෙසේ වෙතත් අද දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේදී ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයාටද දැඩි විරෝධයක් එල්ල කරමින් ඔහුව පන්නා දැමුවා.
එහි විඩියෝ දර්ශන මෙතනින්














නියමයි අපි ගුටි කාපු එකට දැන් තමයි සැනසීමක් දැනෙන්නෙ