මහා ඛේදවාචකයක් අතලග – “මාලුවන්ගේ කරමල් වල දැනටමත් ප්ලාස්ටික්”

Xpress Pearl නැව තුල තිබී විනාශ වූ බහාලුම් තුල තිබුණු ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක හදන්න ගන්න පොලිතීන් කැට(Low Density Polyethylene)(අඩු ඝනත්ව පොලිතීන්) ඒ වගේම මධ්‍යම ඝනත්ව / වැඩි ඝනත්ව පොලිතීන් කැට වර්ගයකින් සමහරක් මාලුවකුගේ කරමල්වල තිබුණු ආකාරය අපට නිරීක්ෂණය වුණා.

කෙසේ නමුත් මෙම ප්‍රදේශයේ මාලු ඇල්ලීම තහනම් කර ඇති නිසා මාළු අනුභව කිරීම ගැන බියක් ඇති කරගත නොයුතු බවයි විශේෂඥයන් පවසන්නේ.

https://youtu.be/FOPuANum4Y8
E2YNYRkXIAcbLxr 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50