මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.

අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ලබාදීම සිදුකෙරිණි.

අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා විනිසුරුවරුන් සමග මෙහිදී සඳහන් කළේය. 

මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්.


නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය                මීට පෙර හෙබවූ පදවිය

01. ඒ.ජී. අළුත්ගේ මහතා                                –        දිසා විනිසුරු
02. ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා මහතා    –        දිසා විනිසුරු
03. ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග මහතා                –        මහේස්ත්‍රාත්
04. ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා                 –        දිසා විනිසුරු
05. එම්. ප්‍රභාත් රණසිංහ මහතා                        –        දිසා විනිසුරු
06. ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා                   –        ප්‍රධාන මහේස්ත්‍රාත්
07. ආර්. වැලිවත්ත මහතා                               –        දිසා විනිසුරු
08. ජී.එල්. ප්‍රියන්ත මහතා                               –        මහේස්ත්‍රාත්
09. ඒ. නිශාන්ත පීරිස් මහතා                            –        දිසා විනිසුරු
10. එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා              –        දිසා විනිසුරු
11. එල්.චමත් මදනායක මහතා                       –        දිසා විනිසුරු
12. වී.එම්. වීරසූරිය මහතා                              –        රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
13. එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතා                –        රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39