මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කළ අයෙක්ගෙන් රහස් ප්‍රකාශයක්

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් මිහාල් මහතාට අපහාසයක් වන ආකාරයේ වදන් ඇතුළත් දැන්වීම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඇලවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හත්වන සැකකරු අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා තිළිණ ගමගේ මහතා හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන්ට අවශ්‍ය බවට අදාළ සැකකාර පුද්ගලයා කළ ඉල්ලීමකට මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලැබීමෙන් අනතුරුව ඔහු එසේ රහස් ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෞද්ගලික බස් රථ රියදුරකු ඇතුළු සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙම 18 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32