spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහබාගේ මාරක රිය අනතුරක්

වයස අවුරුදු 16 ක අයෙකු පැදවූ රථයක් මහබාගේදී මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 4 ක් අනතුරට ලක්වී ඇති අතර එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.ඉන් එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?