මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමෙගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. එස් බණ්ඩාරනායක විසින් අද කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ පැවසුවේ තමා මෙවර දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට තරග කරන බවත්, තරග කිරීම ප්‍රකාශයට පත් කළ දා සිට තමන්ට විවිධ මඩ ගැසීම් සිදුවන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

විවිධ පුද්ගලයන් මෙසේ මඩ ගැසීම්වල නිරත වන්නේ තමා බස්නායක නිලමේ බවට තේරී පත්වීම වැළක්වීමට බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි - බස් එක ඇතුළෙත් දර්ශන මෙන්න
03:08
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට අනතුරු අඟවයි
20:04
Video thumbnail
නීතිඥ සංගමයේ රැස්වීමට නීතිඥවරු 3000ක් ආවේ නෑ
11:33
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවි හමුව
01:46
Video thumbnail
සාක්කු පුරවගෙන පිටරට ගොවියා ශක්තිමත් කරන්න එපා - ගොවියන්ට දෙවියන්ගෙම පිහිටයි
02:54
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවියෝ - "ඇමතිලා බබාලා නෙවෙයිනේ..140ක මිලක් ඕනි "
04:32
Video thumbnail
කෙඳිරි ගාන්න එපා දැන් - හොඳටම බයවෙලා ඉන්නේ
10:06
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42