මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට තියුණු ජයක්

77 වැනි බ‍්‍රැඩ්බි පළිහ පළමු අදියරේ පල්ලෙකැලේ දී පැවැති තරගයෙන් මහනුවර ත‍්‍රිත්ව විදුහල ජයග්‍රහණය කර තිබෙනවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ලකුණු සටහන දැක්වුණේ 13-10ක් ලෙසටයි.