මහනුවර ඇසළ මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

මෙවර ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ලබන 25 වනදා සිට 30 වනදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

කොළඹ කොටුව – මහනුවර, මහනුවර – කොළඹ කොටුව, මහනුවර – මාතලේ, මහනුවර – නාවලපිටිය සහ මහනුවර – බදුල්ල ලෙස මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා 26 වනදා සිට 30 වනදා දක්වා දිනපතා පෙරවරු 9.50ට දුම්රියක් පිටත් වන අතර ඊට අමතරව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 26, 27 සහ 30 යන දිනවල පෙරවරු 6.30ට දුම්රියක් ද පිටත් වීමට නියමිතයි.

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා 25 සහ 29 දෙදින පස්වරු 5.35ට ද දුම්රියක් පිටත් වනු ඇති.

train


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48