මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට වැඩ වර්ජනයක

දිවයින පුරා සිටින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (23) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (23) දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

03


අපගේ නවතම වීඩියෝ පුවත්