මහජන බැංකුව Black List කළා කියලා මට දන්වලා නැහැ – මුදල් ඇමති කියයි

යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන් තවම කල්පනා නොකළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

දළදා වහන්සේ වැඳපුදා ගත් ඇමති බැසිල් රාජපක්ෂ මල්වතු හා අස්ගිරි මහනාහිමි වහන්සේලා බැහැ දැක ඉදිරියේදි ඉදිරිපත් කිරිමට යන අයවැය සම්බන්ධව දැනුවත් කර සිටියා.

මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිමට පැමිණි බවත් රටටත් ජනතාවටත් හොද අයවැයක් ඉදිරිපත් කිරිමට වාසනාව ඇතිවේ යැයි කියා තමන් සිතන බවයි.

මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මහජන බැංකුව බැලැක්ලිස්ට් කර ඇති බව තමාට දන්වා නැති බව ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42