spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමට නව නියෝජ්‍ය සභාපතිවරයෙක්

මහජන උපයෝගීතා කොමිසම සඳහා නව නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ තමන්ට හිමිව ඇති බලතල අනුව එස්. ජී. සේනාරත්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි.

මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී. කේ. යූ. ඒ. වික්‍රමසිංහ මහතා මීට එම තනතුරින් ඉල්ලා අස්වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?