spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මස්කෙළියේ නාය යාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මස්කෙළිය – නොර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේ නාය යාමකින් නිවසක සිටි පුද්ගලයෙකු, පස්කන්දකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසි පවසනවා.

මේ අතර හැටන්, මොන්ටෆෙයාර් කොටස ප්‍රදේශයේ තරුණයෙකු ලිස්සා ගොස් පැන්මූර් වැවට වැටී දියේ ගිලී අතුරදන්ව ඇති බව වාර්තා වනවා.

මොහු තවත් දෙදෙනෙකු සමඟ නිවෙස වෙත ගමන්කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 24 හැවිරිදි හැටන්, ඇබෝස්ලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

අතුරුදන් වූ තරුණයා සමඟ ගමන්කරමින් සිටි අනෙක් දෙදෙනා සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?