‘මසකට’ රුපියල් 2500 ක දීමනාවක්

ලියාපදිංචි පෙරපාසල් ගුරුවරියන්ට මසකට රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී.ජයසේකර මහත්මිය සඳහන් කළා.

සෑම පෙරපාසල් ගුරුවරියකටම හැකි ඉක්මනින් එම දීමනාව ලබා දීමට නියමිතයි.