මව මරා පැනගිය පුත්‍රයාත් සියදිවි නසාගෙන

කලක සිට පැවති පුද්ගලික ආරවුලක් මත මොට ආයුධයකින් පහරදී සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (15) අලුයම් කාලයේ ගොඩකවෙල, පල්ලේබැද්ද, ගල්පාය ප්‍රදේශයේ දී 82 හැවිරිදි සිය මවව ඝාතනය කර පුත්‍රයා පළාගොස් තිබුණා.

එලෙස පළාගොස් සිටි සැකකාර පුත්‍රයා උඩවලව, ගුරුමඩයාය ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

සියදිවි හානිකරගත් සැකකරු 54 හැවිරිදි වියේ පසුවන පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19