මව ඝාතනය කළ පුතා සැඟව සිටියදී අල්ලයි

තම මවට යකඩ මුගුරකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු අලව්ව ප්‍රදේශයේද’ී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ සවස 6ට පමණ අලව්ව මාබොපිටිය ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක්. සැකකරු විසින් කළ පහරදීමෙන් එම මව නිවස තුලදී ම මරණයට පත්ව තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකාර පුත්‍රයා මාබොපිටිය ප්‍රදේශයේ සැඟව සිටියදී අද අලුයම පොලිස් අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ අලව්ව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14