spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මව්පිය සෙනෙහස සමඟ පුංචි පුතු කේසර සහ නිර්වාන් වෙසක් පුන් පොහෝ දිනය අසිරිමත් කළ හැටි

තථාගත බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙදා අපි වෙසක් සමරන්නේ, දැවැන්ත වසංගත භීතියකින් ලෝකයක් ඇවිලෙමින් තිබෙන මොහොතකයි.එවන් මොහොතක “නිවසට වී වෙසක් සමරන” පිරිස අතර අගමැති පුතුන් වන, අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ ද වනවා.
ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පුංචි පුතුන් සමඟින් වෙසක් සමරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුම්වලට එක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?