මව්පිය පදවිය ලැබූ දිනක්ෂියි සාරංගයි ගෙදරට වෙලා තනියම නැටුව හේතුව හෙලි වෙයි

ඔන්න ඉතින් හැමෝම අහන්න කැමතිම මාතෘකාවක් වන දිනක්ෂි සහ සාරංග යුවල ගැන හැමදාමත් සමජමාධ්‍ය තුල අහන්න ලැබෙනවා. ඒ පුංචි දියණිය මොනතරම් වාසනාවන්තද කියනවා නම් ඇය ඉපදුනු දා පටන්ම රටේම ආදරය වගේම සුභපැතුම් ඔවුන්ට ලැබුනා. එලෙසින් මුලු රටක්ම ආදරේ කරන කළා යුවලක් මේ දෙදෙනා දැන් රටේ ජනප්‍රියම කළා යුවලක් බවට පත් වෙලා සිටිනවා. ක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ නිරුපන ශිල්පිනියක් විදිහට දිනක්ෂිව හඳුවන්න පුළුවන්. මොකද දිනක්ෂිගේ පවුල වන ප්‍රියසාද් පවුල කියන්නේ කළා ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීන පවුලක් කියලා කියන්න පුලුවන්.

දැන්නම් මේ දෙන්නා කළා කටයුතු හැම දෙයක්ම පසෙකට දාලා පුංචි දියණිය වෙනුවෙන් දවසේ වැඩි වෙලාවක් ගත කරනවා. ඉතින් මේ පවුලේ බබාව පිළිගන්න වැඩියෙන්ම ආසාවෙන් හිටිය තමයි කෙනෙක් තමයි දිනක්ෂිගේ නංගි ශනුද්‍රි. බබාව ලැබෙන්න කලින් ඉඳලම ඇය ගොඩක් සතුටින් ඉඳලා තියෙන්නේ දැන් මම පුංචි කෙනෙක් වෙන්න යනවා කියලා. ඒ වෙනුවෙන් සාරංගට සහ දිනක්ෂිට ස්තුතී කරලත් තිබුනා. ඒ වගේම කාන්තාවකට සහ පිරිමියෙකුට මේ ලෝකයේ ලැබෙන වටිනාම දෙයක් තියනවා නම් ඒ තමයි මව් පිය පදවිය කියලා කියන්නේ. ඒ නිසාම දිනක්ෂි සහ සාරංග දෙදෙනාම මේ දවස්වල ඉන්නේ ඉතාම සතුටින්. ඒ සතුට නිසාම පසුගිය දිනයක මේ දෙන්න ලස්සන ඩාන්ස් එකක් කරාලා ප්‍රේක්ෂකයින්ට නරඹන්නට මුහුණු පොතට එකතු කරලා තිබුනා. එහිදී සාරංග පුංචි වදනකුත් සටහන් කරලා තිබුනා ඒ තමයි ‘ලංකාවේ පළවෙනි.එක්කො ඕනෙ නෑ.එන්න අපි නටමු’ කියලා.

https://youtu.be/KQqxWAg7p9E


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42