මල්වානේ ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කෙරේ

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින ගම්පහ, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (18) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මේ බව සඳහන් කළා.

ඒ, අනුව අද දවසේ එම පරිශ්‍රයෙන් ඉවත්වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ.

“අග්‍රාමාත්‍යවරිය නිශ්චිතවම පොරොන්දු වුණා මේ මල්වානේ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවට පවරන්න. ඒක්ක අපි ආරම්භ කරපු සටන ජයග්‍රහණය කරලා තියෙනවා.ඒ නිසා අපි අද දවසේ මල්වානේ ඉඩමෙන් ඉවත්වෙන්න තීරණය කරලා තියනවා.”

  1. ආප්ප තැටියේ නාටකය මාරයි😂🤌මුල ඉදලම දැනගෙන හිටියේ අපි මේක උබලගේ නාටකයක් කියලා😂🤌හෙනම ගහපන් කැලෑ ගද ජෙප්පන්ට…😂🤌



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25