මල්වත්තේ පිපිරීමක් – අයෙකු මරුට

අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙය සිදුව තිබුණේ ඊයේ (11) දින යි.

පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

තවත් අයෙකු තුවාළ ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේවන විට අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ තුවාළ ලැබූ තැනැත්තා එක්ව නීති විරෝධී මත්පැන් පෙරීමක නිරත වී ඇති බවට යි.

දෙදෙනා එලෙස මත්පැන් පෙරමින් සිටින අතරතුර ඒ සඳහා යොදාගත් බැරලයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශන හරහා අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්වත්ත ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට සමන්තුරෙයි රෝහලේ තැන්පත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24