“මල්ලි , සජිත් නායකතුමා උද්ඝෝෂණවලදි රන්ජන්ව හිතාමතා අමතක කරනවා” – රන්ජන් රාමනායක

රන්ජන් රාමනායක ගැන නිතරම කතා කරන චරිත දෙකක් තමයි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර කියන්නේ.
ඔවුන් දෙදෙනා සිරගතව සිටින රන්ජන් වෙනුවෙන් හැම අවස්ථාවකදිම සිහිපත් කරනවා.
ඉතිං සමගි ජන බලවේගයේ පා ගමන අතරතුරත් ඔවුන් රන්ජන්ව අමතක කරලා තිබුණේ නෑ.
කොහොම වුණත් ඒ ගැන රන්ජන් රාමනායකගේ මුහුණුපොතේ වෙනස් අදහසක් පලකර තිබුණා.

ඒ මෙලෙසින්…

මල්ලි , සජිත් නායකතුමා උද්ඝෝෂණවලදි රන්ජන්ව හිතාමතා අමතක කෙරුවත්,උඹලා දෙන්නට මේ පාගමනේදී තාම හිරේ ඉන්න රන්ජන් ‍රාමනායකව මතක් වීම ගැන බොහොම ස්තුතියි මල්ලි.
මතක තියාගනිල්ලා උඹලාටත් බෙදන්නේ ඔය හැන්දෙන්ම තමා.

ඒ වගේම රන්ජන්ගේ මිතුරියක් වෙන පියුමි හංසමාලිත් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර රන්ජන් රාමනායකගේ ඡායාරූපයක් රැගෙන පා ගමනේ යන ආකාරය සම්බන්ධයෙන් සටහනක් තබමින්.

ඇය මෙලෙස පවසා තිබුණා..

මොනා වුණත් හොඳ යාලුවො දෙන්නෙක් රංජන් අයියාට අවංකවම ආදරය කරන..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59