මරණ 5ක්

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 551ක්.

Capture 69 650x814 1


අපගේ නවතම වීඩියෝ පුවත්