මරණීය අත් වැරැද්ද …

සිඩ්නි නුවර රෝහලකදී කොවිඩ් පරීක්ෂණ සඳහා පැමිණි ආසාධිතවූවන් විශාල පිරිසකට සෘණාත්මක බව දැක්වෙන වාර්තා නිකුත් කිරීමේ පුවතක් වාර්තා වනවා.

400 කට වැඩි පිරිසකට මෙලෙස වැරදි වාර්තා නිකුත් කර ඇති බව සඳහන්.

සිඩ්නි නුවර ශාන්ත වින්සනට් රෝහලේදීයි මෙම මහා පරිමාණ අත්වැරදීම සිදුවී ඇත්තේ.

සිදුවූ වැරදීම තහවුරු කරගත් වහා බළධාරීන් විසින් අද පෙරවරුවේ අදාළ ආසාධිතයන් අමතා වහා නිරෝධායනය වන ලෙස දන්වා තිබෙනවා.

එමෙන්ම ඔවුන් ගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48