මරණයෙන් ගැලවෙන්න නොම්බරයක්

කොවිඩ් යැයි සැකසහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට හා ආසාදනය වී ඇති පුද්ගලයින්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආරම්භ කර ඇත.

ඕනෑම දුරකථන ජාලයකින් 247 යන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් මෙම සේවාව පැය 24 පුරාම නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

දුරකතන ඇමැතුම ලබා දී ඇති පුද්ගලයා අසාධ්‍ය රෝගියෙකු නම් අදාල වෛද්‍යවරයා විසින්ම 1990 සුවසැරියට කතා කොට රෝගියා රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවද බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51