මයික්‍රොසොෆ්ට් ඇනහිටීමෙන් 2024 ඔලිම්පික් මෙහෙයුම්වලට බාධා

ගෝලීය මයික්‍රොසොෆ්ට් ඇනහිටීමත් සමඟ 20244 පැරිස් ඔලිම්පික් හි තොරතුරු තාක්ෂණ මෙහෙයුම්වලට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට සතියකට පෙර පැරිස් ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුව මෙම ඇනහිටීමේ බලපෑම පිළිබඳව දැනුම් දෙනු ලැබුවා.

“මෙහෙයුම් දිගටම කරගෙන යාම සඳහා අපි හදිසි සැලසුම් සක්‍රීය කර ඇත,” යනුවෙන් ඔලිම්පික් සංවිධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එහි මෙහෙයුම්වලට මෙම ඇනහිටීම බලපෑවේ කෙසේද යන්න පිළිබඳව විස්තර සපයා නොමැති අතර, පැරිස් ඔලිම්පික් උළෙල 2024 ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත් වෙනවා.

මෙම දැවැන්ත මයික්‍රොසොෆ්ට් ඇනහිටීමක් ලොව පුරා පරිගණක පද්ධති මත විනාශයක් මුදා හැරි අතර, ගුවන් ගමන්, කොටස් වෙළඳපොළ කටයුතු, බැංකු කටයුතු, රෝහල් කටයුතු ආදී හදිසි සේවා රැසක් අඩාල වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30