මයික්‍රොසොෆ්ට් ඇනහිටීමෙන් බිඳවැටුණු ශ්‍රී ලන්කන් මෙහෙයුම් යථා තත්ත්වයට

ගෝලීය වශයෙන් සිදුව ඇති තාක්ෂණික බිඳවැටීමත් සමඟ ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇති වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ බව දැනුම් දෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට (GMT 08:30) මෙම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බවයි එම ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර සිදුව තිබූ තාක්ෂණික දෝෂය මත ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කණගාටුව පළකර සිටිනවා.

ගෝලීය මයික්‍රොසොෆ්ට් ඇනහිටීමත් සමඟ ලොවපුරා සේවා සපයන ආයතන රැසක මෙහෙයුම් කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අතර ගුවන් මෙහෙයුම් සේවා ප්‍රධාන අංශයක්.

අදාළ නිවේදනය පහතින්.

2 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39