“මම හරීන්ට කඩේ ගියා..වරෙන් එළියට ගහගන්න කියලා හරීන් කිව්වා..මට ලැජ්ජයි” – තිස්ස මැතිසබේ උණුසුම් කරයි

හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් තමා කඩේ ගිය බවත් නමුත් පළාත් සභාවේදී හරීන් ප්‍රනාන්දු තමාට ඊර්ෂියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමාට පාර්ලිමේන්තු ඒමට නොහැකි වන ලෙස හරීන් ප්‍රනාන්දුගෙන් තමාට කැපිල්ලක් තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

“මට කියන්න ලැජ්ජයි. වරෙන් එළියට ගහගන්න කියලා කිව්වා. හරීන් ප්‍රනාන්දුට බයේ අපි ජීවත් වෙන්නේ නෑ. හරීන් ඔය එල්ල ගත්ත සාටකේ බදුල්ල දිස්ත්‍රික්කයට අරගෙන ගියානම් මිනිස්සු සාටකෙන් එල්ලනවා. ” යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“දෙරණ නාලිකාවෙන් උස්සපු හරීන් ප්‍රනාන්දු කෙලෙහි ගුණයක් නොදන්න මන්ත්‍රීවරයා අද දෙරණේ නායකයින්ට ගහනවා. ලැජ්ජාවක් නෑ. ගුණයක් නෑ ගණමකු මන්ත්‍රීවරයෙක්.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. 

asian mirror



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43