මම ලෑස්තියි ඉල්ලා අස්වෙන්න – නාමල් රාජපක්ෂ

අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදර්ශයක් සපයන්නේ නම් තමන්ද ආදර්ශයක් වෙමින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදර්ශයක් විය හැකි නම් තමන් පොහොට්ටුවෙන් ආදර්ශයක් වන බවයි.

“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න.
එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්.”

  1. ඔබ ඇමතිකමෙන් අස්වුනත් රීට වඩා බලතල තියෙන මන්ත්‍රී කෙනෙක් වෙයි…
    නඩුත් හාමුදුරුවන්ගේ .බඩුත් හාමුදුරුවන්ගේ …

  2. කවරෙකු හෝ ඉදිරිපත් වෙලා මේ වෙලාවේ රටට ආදර්ශයක් දූන්නොත් මේ වෙලාවේ මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට ආදර්ශයක් වේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57