මම නික්ම යන්නේ ඒ උණුසුම සහ ආශිර්වාදය ඇතිවයි – පුෂ්පිකා බුකිය අවුලවයි

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ. ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගන්නේ 2011 වර්ෂයේ, එතැන් පටන් ඇය විටින් විට විවිධ ජාත්‍යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙනවා.
 
2011 වර්ෂයේ සංචාරක රූ රැජින තරගයටත් ඇය සම්බන්ධ වෙනවා. ඒ වගේම 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වෙන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වීමත් එක්කයි.

කාගේත් කතාබහට ලක් වූ ඇය පසුගිය දා මව් රටින් පිටත් වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි, ඇමරිකා එක්සත් ජනපදයේ ලබන 15 වැනි දින මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය වෙනවා.
 
මේ අතර, ලොස් ඇන්ජලීස් හි සංචාරයේ යෙදෙන පුෂ්පිකාගේ අපූරූ ඡායාරූප මේ වන විට ඇය සමාජ මාධ්‍යයට මුදා හරිමින් සිටිනවා.
එක් ඡායාරූපයක් සමඟ ඇය අපූරූ ආදරණීය සටහනක් ද එක් කර තිබුණා.
 
“ලංකා මාතාව ලොවට ගෙන යාමේ පළමු පියවර තබමින්, මම නික්ම යන්නේ ලංකා මාතාවගේ සහ ඇගේ ජනතාවගේ ආදරය, උණුසුම සහ ආශිර්වාදය ඇතිවයි!”
 
මෙහිදී ඇයට සුබ පතමින්, ගායන ශිල්පි දුෂ්යන් වීරමන් සහ නෙහාරා පීරිස් ද කමෙන්ටු එක් කර තිබුණා. මේ අතර, ඇය එහිදී තවත් සුරූපිනියක් රැසක් සමඟ ඡායාරූප වලට ද පෙනී සිටියා.

ඇගේ සමාජ මාධ්‍ය ගිණුමෙන් අපට හමුවූ ඡායාරූප කිහිපයක් තමයි මේ.

  1. අනිවාර්යයෙන්ම ධර්මය සත්‍යය රකින්නා ධර්මය සත්‍යය රැකදේවී.රන්ජන් මැතිදා ඔබගේ අනාගතය විශාල රටට විශාල වෙනසක් ඇති කිරීමට හේතු විය හැක.ජයවේවා.මා ඔබ සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32