මම නැත්නම් තවදුරටත් ඊශ්‍රායලයක් නැහැ – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනය සම්බන්ධයෙන් වඩාත් වගකිව යුතුව කටයුතු කළ යුතු බව බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුව අතරතුර හමුවකට එක්වෙමින් ට්‍රම්ප් මේ බව සඳහන් කළා.

අමෙරිකා එක්සත් ජනපදය නොමැතිව “ඊශ්‍රායලයක් නැත” යනුවෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

“මා නොමැතිව ඊශ්‍රායලයක් නැත, මන්ද මා කළ දේ කිරීමට වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකු කැමති වුණේ නැහැ” ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02
Video thumbnail
CCTV වීඩියෝවෙන් ලියවුණු පොඩි පුතාගේ අඳුරු අනාගතය - හෙට මේ දරුවා කොහේ නවතියිද ?
02:51
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන
01:15
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:12
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් මහ දවල් Phone උස්සපු පොඩි කොල්ලා
00:50
Video thumbnail
බේරුවල ව්‍යාපාරික හමුවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ - මිනිස්සු වටවෙලා නාමල් එක්ක Selfie ගහයි
01:45
Video thumbnail
ගොවියා වෙනුවෙන් අපි පණ දෙන්නත් ලෑස්තියි - මම හැමතැනම බෙදනවා කියලා හරියට බනිනවා
14:50
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00