මම දැන්ම එන්නත විදගන්නේ නැහැ – මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියයි

තමන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන බවට පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. සිය ටිවිට්ර් සටහනක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ අවම අවශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදුකිරීමෙන් පසුව එන්නත ලබා ගැනීමට කටයුතු කරන බවයි.

” මම දැන්ම කෝවිඩ් එන්නත නොගැනීමට තීරණය කර ඇත්තෙමි. අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින්ට එන්නත් කිරීමයි. අවම වශයෙන් පුද්ගලයින් මිලියනයකටවත් එන්නත ලබා දීමෙන් පසුව එම එන්නත ලබා ගැනීමට කටයුතු කරමි” යැයි සිය ට්විටර් සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසා සිටිනවා.

මේ අතර අද දිනයේ සිට මෙම මස 19 වෙනිදා දක්වා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වන කාලය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බවට පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියා.

tweet


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36