මම එයා වගේ තැන තැන ළමයි හදලා නැහැ – හදලා තියෙන්නේ හරි තැන

මනුෂ්‍ය නානයක්කාර මන්ත්‍රීවරයා මුල්කොටගෙන ඊයේ (4) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්තාවය පිටුපස ඇති බොහෝ කතා හෙළිදරව් වෙමින් තිබෙනවා.

එම සිද්ධිය ඇතිවීමට පෙර සමගි ජන බලවේගය නියෝජනය කරන නානයක්කාර මහතා ආණ්ඩුවේ ප්‍රබලයන්ට බරපතළ චෝදනා එල්ල කලේ පුද්ගලික කරුණුද කියමින්.

එවන් සිද්ධියකට පාර හදා දුන්නේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා.

එහෙත් එහි ප්‍රහාරය එල්ල වූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට.

“ඊයේ නෝනා ලියුමක් එවලා කියලා ආරංචියි”යයි රීති ප්‍රශ්නයක් මතුකරමින් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා නානයක්කාර මහතා ආණ්ඩුව විවේචනය කරමින් කතා කරන අවස්ථාවේ ප්‍රශ්න කළා.

එය ඒ අවස්ථාවේ ගණන් නොගත් නානයක්කාර මන්ත්‍රීවරයා විනාඩි කිහිපයකට පසු රත්වත්තේ මහතාට පිළිතුරු දුන්නා.

එහිදී ඔහු කියා සිටියේ රත්වත්තේ මහතා විවාහක රූ රැජිනක් සමඟ පවත්වන සම්බන්දතාවයක් ගැනයි.

එහෙත් ඒ සමගම නානයක්කාර මහතා බරපතලම ප්‍රහාරය එල්ල කලේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට.

“ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වගේ මම තැන තැන ළමයි හදලා නැහැ.මම ළමයි හදලා තියෙන්නේ හදන්න ඕන තැන.ඒ ළමයි පිළිබඳ වගකීම මම ගන්නවා.”

නානයක්කාර මන්ත්‍රීවරයා කිව්වේ ඔන්න ඔහොම කතාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28