මම ඉල්ලුවෙත් නැහැ අන්තිමේදී මාව ප්‍රතික්ෂේප වෙලා – බන්දු සමරසිංහ ලයිව් ඇවිත් කියයි

ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පියකු වන බන්දු සමරසිංහ ඉතාලියේ ‌මිලානෝහි කොන්සල් ජෙනරාල් තනතුර යෝජනා වී ඇති බව පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළ වුණා. පසුව එම නම ප්‍රතික්ෂේප වී ඇති බවටයි වාර්තා වුණේ.

ඒ බව බන්දු සමරසිංහ ද නිකුත් කර ඇති නව වීඩියෝවකින් තහවුරු කොට තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

  1. යුක්‍රේනය විකට පොරක් රජ කරල කන කෑම මදිද? (හුදෙක් මෙය විකට කතාවක් පමනි ඔහුගේ සැබෑ චරිතය හාත් පසින් වෙනස් විය හැක ඒ පිලිබදව හොයා බලා සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්