මම ඉන්නේ බෙහෙත්වලින්.. දරාගන්න අමාරුයි.. කෂේරුකාවේ ප්‍රශ්නයක්..

නිරෝෂා විරාජනී කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ දක්ෂ ගායන ශිල්පිනියක්. ඇගේ මියුරු හඬ නෑසූ කෙනෙක් නැති තරම් .එතරම් ඇගේ නිර්මාණ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.සදාකාලික වූ නිර්මාණ රැසක් බිහි කළ ඇය මේ පිළිබඳ පසුවන්නේ තරමක අසනීප තත්ත්වයකින් .

ඒ ගැන ඇය මෙලෙස අදහස් දක්වා තිබුණා.

බරපතල අසනීප තත්ත්වයක්. මාසයක් විතර මම ගණන් ගත්තේ නෑ.. මම ඒකට තවනවා.. කාලයක් යනකොට ඒක උත්සන්න වුණා. ලයිට් ඇල්ලුවා.. අඩුවුණේ නෑ.. ඊට පස්සේ මගේ දකුණු අත හිරිවැටුණා..ඩ්‍රයිව් කරගන්න බැරිවුණා.. තේ කෝප්පයක්වත් උත්සන්න බැරිවුණා.. පස්සේ හොයාගත්තා කෂේරුකාවේ කොටසක වෙනසක් වෙලා.. මම කාලයක් වැරදි විදිහට නිදාගෙන හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා.. ඔපරේෂන් කරන්න බෑ සුසුන්නාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා..
ටිකක් අමාරු තත්ත්වයක් නිසා.. දරාගන්න අමාරුයි.. මම ඉන්නේ බෙහෙත්වලින්.. දැන් ඉන්නෙත් වේදනා නාශකවලින්.. ඒකේ පවර් එක යනකොට අමාරුයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14