මම ආණ්ඩුවට යනවා කියන කතාව බොරුවක් – හර්ෂ ද සිල්වා

තමන් ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල විවිධ ප්‍රකාශයන් පැතිර යන බවත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (07) සිය මුහුණුපොත වෙත සජීවී පණිවිඩයක් එක්කරමින්.

තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ වෙනුවෙන් ගෞරවය ආරක්ෂාකර ගැනීමට පෙනී සිටින බවත්, අඛණ්ඩව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දී හඬ නැගීම සිදු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසනවා.

”ඔය මේ දවස්වල පැතිරෙනවා කතාවක්, හර්ෂණ සිල්වා ආණ්ඩුවට යනවා වගේ දේවල්. ඒක කිසිසේත්ම සත්‍යයක් නෙවෙයි. එක අතකින් ආණ්ඩුවට අපිව ඕන කියන එක පිළිබදව අපිට යම් ගෞරවයක් දැනෙනවා. නමුත් ඡන්දේ දීපූ දහස් ගානක් මිනිස්සු වෙනුවෙන් අපි ඒ ගෞරවය රකිනවා. මම සිගින් දිගටම මගේ හඬ අවදි කරනවා පාර්ලිමෙන්තුව්වේ දී සහ එළියේ දී. ඔය කට කතාවලට රැවටෙන්න එපා” යැයි හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

  1. මොවුන් කොහේ සිටියත් රටේ ජනතාව ට පලක් නොමැත. ලංකාවේ… අල් ජසීරා මාධ්‍ය පුම්බා ජනතාව ඉදිරියට ආ විජ්ජා කරුවන් පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33