“මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා” අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන

‘සත්තයි මට ඔබ වාගේ ‘ ගීතයත් සමඟ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් මෙන්ම බොහොමයක් රසික පිරිස ආදරය කරන්න පටන් ගත්ත නවක ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා.

ඇය නිතරම වගේ නව ගීත නිර්මාණ හරහා රසිකයන් අතරට එන්න උත්සහ කරන චරිතයක් . ඒ වගේම තමයි ඇයගේ නිර්මාණ සමාජ මාධ්‍ය තුලත් ඉහළම ස්ථානයක රැදෙමින් ජනප්‍රියතත්වයට පත් වනු ලැබෙනවා . ඉතිං ඇගේ සහොදරියගේ උපන්දිනය අදට යෙදි තිබුණා.ඇය වෙනුවෙන් දිල්කී මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

මේ ඉන්නෙ මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා
අද එයාගෙ උපන්දිනේ
මගේ ජීවිතේ මගේ වටේ ලඟින්ම ඉන්න කිහිප දෙනාගෙන් විශේෂම කෙනෙක් තමා අක්කා ඔයා
දකින හැම වෙලාවකම “නංගී ඔයා මේ ඉන්නවා වගේ හැමදාම ඉන්න! ඔයාට වරදින් නෑ” ඒ මාව දැක්කම ඔයා හැමදාම කියන වචන ටික.!
ඔයා මට ඔයාගෙ දරුවෙක්ට වගේ ආදරෙයි
හොඳ නරක කියලා දෙන්නෙත් ඒ වගේ
මට විතරක් නෙවෙයි ඔයා හැමකෙනෙක්ටම කරුණාවන්තයි!
ඉතුරු ටික කතා කරලා කියන්නම්
ඉතිං මගේ මැනිකට සුභම සුභ උපන්දිනයක් වේවා
ගොඩක් ආදරෙයි

image
7qESHujGizc
96084917 914988718949198 683869723938521088 n
159601798 1138917083223026 1389062982586204530 n
130721577 1083485902099478 7217860511362747498 n
129651374 1078188312629237 4250578377566782238 n
7qESHujGizc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08