මනෝජ් රාජපක්ෂ සිය බිරිඳ සමඟ තම එකම සම්පත ලොවට පෙන්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතුණුවන් වන මනෝජ් රාජපක්ෂ සහ ඔහුගේ බිරිද සිය දරුවා සමග සිටින ජායාරූප පෙලක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

මනෝජ් රාජපක්ෂ සිය බිරිඳ ගේ උපන්දිනය සමරමින් එම අවස්ථාවේදී ගනු ලැබූ ජායාරූප කිහිපයක් එලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනේ මේ අයුරින්..