මනුෂ නානායක්කාරට ඇප ලැබෙයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු මනුෂ නානායක්කාර හට ඇප නියම කර තිබෙනවා.

අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතට ඔහු ඉදිරිපත් කෙරෙනු අවස්ථාවේ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.