‘මන්නා රමේෂ්; බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට (වීඩියෝ)

ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන අද (07) අලුයම දිවයිනට රැගෙන ආ මෙරට ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙක් වන රමේෂ් ප්‍රියජනක නොහොත් “මන්නා රමේෂ්” බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට රැගෙන ගොස් තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා රැසක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ්, පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ බිරිඳ සහ දරු දෙදෙනා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරයි.

WhatsApp Image 2024 05 07 at 10.08.29 AM
WhatsApp Image 2024 05 07 at 10.08.28 AM 3
WhatsApp Image 2024 05 07 at 10.08.28 AM 1
WhatsApp Image 2024 05 07 at 10.08.28 AM 2
WhatsApp Image 2024 05 07 at 10.08.28 AM 4
WhatsApp Image 2024 05 07 at 10.08.29 AM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31