මන්ත්‍රීවරුන්ගේ හැසිරීමට නීති මාලාවක් ගෙන එන්න කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය වැඩි කළ යුතු බව සියලු දෙනා පිළිගන්නා බව කී වික්‍රමසිංහ මහතා පසුගිය දශක කිහිපය තුළම එම ගෞරවය විශාල වශයෙන් බරපතල අර්බුදයකට ලක් වූ බවයි පැවසුවේ.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා ගෞරවය රැක ගැනීම වැදගත් බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය තක්සේරු කිරීමට ක්‍රමවේදයක් ගෙන ඒම වැදගත් බවද මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අදාල ආර්ථික සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57