මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා

අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ හේතුවෙන් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වැළකී සිටින බව ද රතන හිමියන් පවසති.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරන්නේ අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට මෙතෙක් තමන්ට දැනුවත් කිරීමක් සිදුවී නැති බවයි.

එසේ දැනුවත් කිරීමක් කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා මාසයක කාලයක් ඇති බවත් ඔහු පැවසීය.

එකී මාසයක කාලය ඇතුළත රතන හිමියන් අධිකරණ ක්‍රියාමාර්ගයට නොගතහොත් මන්ත්‍රීධුරය අහෝසි වන බව පැවසූ ඔහු අධිකරණ ක‍්‍රියාමාර්ග ගතහොත් එම නඩුව අවසන් වන තුරු රතන හිමියන් මන්ත්‍රී ධුරයේ රැඳී සිටින බවද ඔහු කියා සිටියේය.

  1. රතන නරකද ඔය සිවුර ගලවලා කරන සක්කිලි පාහර ජඩ වෙඩ කරනවනම් . සිවුරෙ මුවාවෙන් . චීවරයට අගෞරව කරමින් මොනාද මෙ කරන කියන කතා; රතන අතන මෙතන එක එක දවසට එක එක කතා;බෞදා ගමට නිගා කරනව මූ ; තට්ටෙ පලලා අරින්න ඔනෙ මූගෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42