මන්ත්‍රී රෝහිනී කවිරත්නට ඇමති සුසිල් මැතිසබයේ දී පරුෂ වචනයෙන් බැන වදියි (වීඩියෝ)

පාර්ලිමේන්තු සභාවාරය අද (24) පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එහිදී ඊයේ (23) දින භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකළ කළහාකාරී හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත් පැහැදිලි කිරීමක් සිදුකළ අතර, ඉන් අනතුරුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වා සිටියා.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, එහිදී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරියට පරුෂ වචනයෙන් බැන වදින අයුරු පාර්ලිමේන්තු සභාවේ සජීවී දර්ශනවල ඇති හඬපටවල පටිගතව තිබුණා.

https://youtu.be/3K-jYDVPjb8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16