මන්ත්‍රී මරික්කාර්ට ආංශික අධීක්ෂණ කාරක සභාවක මුල් පුටුව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පත්කර තිබෙනවා.