මන්ත්‍රී ගම්මන්පිල විරෝධතාවයක (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලු පිරිසක් අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නිවස ඉදිරිපිට අද විරෝධතාවක නිරතවුණා.

ඒ මන්ත්‍රීවරයා ජාතිවාදය ඇති කරන බවට චෝදනා කරමින්.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම ස්ථානයේ විරෝධතා කිරීම වළක්වාලමින් පොලිසිය අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබූ බවයි.

පොලිසිය විසින් විරෝධතා පා ගමනේ පැමිණි පිරිස මන්ත්‍රීවරයාගේ නිවසට මීටර් 20ක් පමණ දුරින් නතර කරනු ලැබූ අතර එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදාව නිලධාරීන් ද කැඳවා තිබුණා.

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව විසිර ගිය බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14