මන්ත්‍රී ගජෙන්ද්‍ර කුමාර්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් (වීඩියෝ)

ජනසෙත පෙරමුණ පක්ෂයේ නායක පූජ්‍ය පූජ්‍ය බත්තරමුලේලේ සීලරතන හිමියන් ඇතුලු පිරිසක් දෙමළ ජාතික ජනතා සන්ධානය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමර් පොන්නම්බලම්ගේ නිවස ඉදිරිපිට අද පිරිසක් විරෝධතාවක නිරතවුණා.

මේ හේතුවෙන් එම නිවස අවට ආරක්ෂාව තර කර තිබූ බවයි ප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted